කඳුලුබිඳු නම් කොතෙක් වැටුණද
නැවත ගන්නට බෑ අතීතය
නවාතැන්ගත් මිහිරි මතකය
ගෙනෙයි සෝ දුක් පාරවා හිත
විඩාබර වූ දෙනෙත් අභියස
පපුතුරේ පෑරෙනා දුක්කඳ
කඳුලු විලසින් කොයි තරම් කල්
ගෙවාගන්නද මගේ දරැ දුක

ලස්සනයි
ReplyDelete